16 දෙනා භාර ගැනීමට සූදානම් බව හිටපු ජනපති කියයි

Monday, 16 April 2018 - 19:11

16+%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%8F+%E0%B6%B7%E0%B7%8F%E0%B6%BB+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1%E0%B7%93%E0%B6%B8%E0%B6%A7+%E0%B7%83%E0%B7%96%E0%B6%AF%E0%B7%8F%E0%B6%B1%E0%B6%B8%E0%B7%8A+%E0%B6%B6%E0%B7%80+%E0%B7%84%E0%B7%92%E0%B6%A7%E0%B6%B4%E0%B7%94+%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92+%E0%B6%9A%E0%B7%92%E0%B6%BA%E0%B6%BA%E0%B7%92
අග්‍රාමාත්‍යවරයාට එරෙහි විශ්වාසභංගයට පක්ෂ වූ නිදහස් පක්ෂයේ මැති ඇමතිවරුන් 16 දෙනා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට භාර ගැනීමට සූදානම් බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පවසනවා.

පොළොන්නරුව - දියබෙදුම - පැරකුම්ගම ශ්‍රී ඥාණෝද්‍යාරාම විහාරස්ථානයේ අද (16) පැවති හිස තෙල් ගෑමේ උත්සවයට සහභාගි වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් හිටපු ජනාධිපතිවරයා මේ බව කියා සිටියා.





Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories