මැයි පළමුවනදා රජයේ සහ බැංකු නිවාඩු අවලංගුයි

Thursday, 19 April 2018 - 15:55

%E0%B6%B8%E0%B7%90%E0%B6%BA%E0%B7%92+%E0%B6%B4%E0%B7%85%E0%B6%B8%E0%B7%94%E0%B7%80%E0%B6%B1%E0%B6%AF%E0%B7%8F+%E0%B6%BB%E0%B6%A2%E0%B6%BA%E0%B7%9A+%E0%B7%83%E0%B7%84+%E0%B6%B6%E0%B7%90%E0%B6%82%E0%B6%9A%E0%B7%94+%E0%B6%B1%E0%B7%92%E0%B7%80%E0%B7%8F%E0%B6%A9%E0%B7%94+%E0%B6%85%E0%B7%80%E0%B6%BD%E0%B6%82%E0%B6%9C%E0%B7%94%E0%B6%BA%E0%B7%92
මැයි පළමු වැනිදාට යෙදී තිබූ රජයේ හා බැංකු නිවාඩුව අවලංගු කර එය මැයි 7 වනදා ලබාදීමට රජය තීරණය කර තිබෙනවා.

ජාතික වෙසක් සතිය අප්‍රේල් 26 වනදා සිට මැයි 2 වනදා දක්වා යෙදීම හේතුවෙන් ලෝක කම්කරු දිනය සැමරීම මැයි 7 වනදාට යොදා ගැනීමට මීට පෙර රජය තීරණය කළා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories