16 දෙනා විශ්වාස බව හිටපු ජනපති කියයි

Friday, 20 April 2018 - 16:58

16+%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%8F+%E0%B7%80%E0%B7%92%E0%B7%81%E0%B7%8A%E0%B7%80%E0%B7%8F%E0%B7%83+%E0%B6%B6%E0%B7%80+%E0%B7%84%E0%B7%92%E0%B6%A7%E0%B6%B4%E0%B7%94+%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92+%E0%B6%9A%E0%B7%92%E0%B6%BA%E0%B6%BA%E0%B7%92
ජාතික ආණ්ඩුවේ අමාත්‍ය ධුරවලින් ඉවත් වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 16 දෙනාතමන්ට විශ්වාස බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පවසනවා.

අද පෙරවරුවේ මහනුවර ශ්‍රී දළදා මාළිගාවට ගොස් දළදා සමිඳුන් වැද පුදා ගැනීමෙන් අනතුරුව මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු ලබාදෙමින් හිටපු ජනාධිපතිවරයා කියා සිටියේ වහාම මහමැතිවරණයක් පැවැත්වීමට ආණ්ඩුව කටයුතු කළ යුතු බවයි.   

අනතුරුව හිටපු ජනාධිපතිවරයා මල්වතු මහා විහාරයට ගොස් මල්වතු පාර්ශවයේ මහනායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල නාහිමියන් බැහැ දැක ආශිර්වාද ලබාගෙන තිබුණා.

පසුව ගැටඹේ - රාජෝපවනාරාම විහාරාධිපති පූජ්‍ය කැප්පෙටියාගොඩ සිරිවිමල නාහිමියන් ද හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ බැහැ දැක ආශිර්වාද ලබා ගත් බවයි හිරු මහනුවර වාර්තාකරුවන් සඳහන් කළේ.





Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories