දහසය දෙනා ගැන අමරවීරගෙන් හෙලිදරව්වක්

Sunday, 22 April 2018 - 8:11

%E0%B6%AF%E0%B7%84%E0%B7%83%E0%B6%BA+%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%8F+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B6%85%E0%B6%B8%E0%B6%BB%E0%B7%80%E0%B7%93%E0%B6%BB%E0%B6%9C%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B7%84%E0%B7%99%E0%B6%BD%E0%B7%92%E0%B6%AF%E0%B6%BB%E0%B7%80%E0%B7%8A%E0%B7%80%E0%B6%9A%E0%B7%8A
ආණ්ඩුවෙන් ඉවත් වූ නිදහස් පක්ෂ අමාත්‍යවරුන් 16 දෙනා සම්බන්ධයෙන් කරුණු හෙලි කිරීමට සූදානම් බව එක්සත් ජනතා නිදහස් සන්ධාන මහ ලේකම්, අමාත්‍ය මහින්ද අමරවීර පවසනවා.

හම්බන්තොට - කුඩාවැල්ල ප්‍රදේශයේ පැවති උත්සවයකට එක්වෙමින් ඔහු මේ බව කියා සිටියා.

අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ පදනම් විරහිතව ඇතැම් පිරිස් තමන් ඇතුළු කිහිප දෙනෙකුට චෝදනා එල්ල කරමින් සිටින බවයි.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories