පොම්පෙමඩු යුද හමුදා පුහුණු කඳවුරේ සෙබළුන් 14ක් රෝහල් ගත කෙරේ (ඡායාරූප)

Sunday, 22 April 2018 - 14:43

%E0%B6%B4%E0%B7%9C%E0%B6%B8%E0%B7%8A%E0%B6%B4%E0%B7%99%E0%B6%B8%E0%B6%A9%E0%B7%94+%E0%B6%BA%E0%B7%94%E0%B6%AF+%E0%B7%84%E0%B6%B8%E0%B7%94%E0%B6%AF%E0%B7%8F+%E0%B6%B4%E0%B7%94%E0%B7%84%E0%B7%94%E0%B6%AB%E0%B7%94+%E0%B6%9A%E0%B6%B3%E0%B7%80%E0%B7%94%E0%B6%BB%E0%B7%9A+%E0%B7%83%E0%B7%99%E0%B6%B6%E0%B7%85%E0%B7%94%E0%B6%B1%E0%B7%8A+14%E0%B6%9A%E0%B7%8A+%E0%B6%BB%E0%B7%9D%E0%B7%84%E0%B6%BD%E0%B7%8A+%E0%B6%9C%E0%B6%AD+%E0%B6%9A%E0%B7%99%E0%B6%BB%E0%B7%9A+%28%E0%B6%A1%E0%B7%8F%E0%B6%BA%E0%B7%8F%E0%B6%BB%E0%B7%96%E0%B6%B4%29
මන්නාරම - පොම්පෙමඩු යුද හමුදා පුහුණු කඳවුරේ පුහුණු සැසියකට සහභාගි වී සිටි සෙබළුන් 14 දෙනෙකු හදිසියේ රෝහල් ගතකර තිබෙනවා.

පොලිසිය සඳහන් කළේ පුහුණුව අතරතුර දැඩි අව් රශ්මියත් සමඟ ඇතිවු ක්ලාන්ත ගතියක් හේතුවෙන් මොවුන් වව්නියාව රෝහලට ඇතුළත් කර ඇති බවයි.

අදාළ පුහුණු සෙබළුන්ගේ තත්ත්වය බරපතල නොවන බවයි වව්නියාව රෝහල් ප්‍රකාශකයෙකු හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ.



ඡායාරූප - වව්නියාව, මාධව කුලසූරිය



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories