බ්‍රිතාන්‍යයේ නව කුමරුට නම් තබයි

Friday, 27 April 2018 - 17:24

%E0%B6%B6%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B6%AD%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B6%BA%E0%B7%9A+%E0%B6%B1%E0%B7%80+%E0%B6%9A%E0%B7%94%E0%B6%B8%E0%B6%BB%E0%B7%94%E0%B6%A7+%E0%B6%B1%E0%B6%B8%E0%B7%8A+%E0%B6%AD%E0%B6%B6%E0%B6%BA%E0%B7%92
විලියම් කුමරුගේ සහ කේට් කුමරියගේ තුන් වන කුමරුට ලූයිස් ආතර් චාල්ස් ලෙස නම් තබා තිබෙනවා.

ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් කෙන්සිංටන් මාළිගය ඒ බව ප්‍රකාශ කළා.

පසුගිය 23 වන දා බිහි වූ පුත් කුමරා බ්‍රිතාන්‍ය රජ කිරුළේ 5 වන උරුමක්කාරයා බවට පත් වන අතර, හැරී කුමරුට හිමි වන ස්ථානය 6 දක්වා පහත වැටෙනු ඇති.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories