ප්‍රවීණ සිනමාවේදියාට රණ මයුර සම්මානය සමග හිමිවූ පදක්කම අතුරුදන්

Wednesday, 02 May 2018 - 19:42

%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%80%E0%B7%93%E0%B6%AB+%E0%B7%83%E0%B7%92%E0%B6%B1%E0%B6%B8%E0%B7%8F%E0%B7%80%E0%B7%9A%E0%B6%AF%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B6%A7+%E0%B6%BB%E0%B6%AB+%E0%B6%B8%E0%B6%BA%E0%B7%94%E0%B6%BB+%E0%B7%83%E0%B6%B8%E0%B7%8A%E0%B6%B8%E0%B7%8F%E0%B6%B1%E0%B6%BA+%E0%B7%83%E0%B6%B8%E0%B6%9C+%E0%B7%84%E0%B7%92%E0%B6%B8%E0%B7%92%E0%B7%80%E0%B7%96+%E0%B6%B4%E0%B6%AF%E0%B6%9A%E0%B7%8A%E0%B6%9A%E0%B6%B8+%E0%B6%85%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B7%94%E0%B6%AF%E0%B6%B1%E0%B7%8A
අද දැයෙන් සමුගත් හෙළයේ මහා සිනමාවේදී ලෙස්ටර් ජේම්ස් පීරිස්ට ලැබී තිබු රණ මයුර සම්මානය සමග හිමිවූ පදක්කම අතුරුදන්වී තිබෙනවා.

සිනමාවේදීයාගේ නිවසේ තිබූ පදක්කම අද අවමංගල්‍ය කටයුතු අතර අතර අතුරුදන්වී ඇති බවටයි වාර්තා වන්නේ.

1965 වසරේදී නවදිල්ලි සිනමා සම්මාන උළෙලේදීයි ලෙස්ටර් ජේම්ස් පීරිස්ට මෙම සම්මානය සහ පදක්කම හිමිවුයේ.

පදක්කම අතුරුදන්වීම පිලිබඳ පොලිසියට පැමිණිල්ලක් ලැබී ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර කියාසිටියේ.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories