ජනපතිවරණයට චමල් රාජපක්ෂ - වමෙන් යෝජනාවක්

Friday, 04 May 2018 - 18:49

%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92%E0%B7%80%E0%B6%BB%E0%B6%AB%E0%B6%BA%E0%B6%A7+%E0%B6%A0%E0%B6%B8%E0%B6%BD%E0%B7%8A+%E0%B6%BB%E0%B7%8F%E0%B6%A2%E0%B6%B4%E0%B6%9A%E0%B7%8A%E0%B7%82+-+%E0%B7%80%E0%B6%B8%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%BA%E0%B7%9D%E0%B6%A2%E0%B6%B1%E0%B7%8F%E0%B7%80%E0%B6%9A%E0%B7%8A
ඉදිරි ජනාධිපතිවරණයේදී පාර්ලිමේන්තු මන්ත්‍රී චමල් රාජපක්ෂ අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත් කිරීමට වාමාංශික දේශපාලන පක්ෂ තීරණය කර ඇති බව ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණේ ප්‍රධාන ලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර පවසනවා.

කොළඹ අද පැවැති වැඩසටහනකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව කියා සිටියා.

කෙසේ වෙතත්, පාර්ලිමේන්තු මන්ත්‍රී චමල් රාජපක්ෂ අද මහනුවර දී මාධ්‍ය වෙත අදහස් දක්වමින් කියා සිටියේ ජනාධිපති ධුරය සඳහා නම් කිරීමට තමාට වඩා සුදුස්සන් සිටින බවයි.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories