රත්නපුර - කලවාන ප්‍රධාන මාර්ගය අවහිර කරමින් විරෝධතාවක්

Wednesday, 09 May 2018 - 11:22

%E0%B6%BB%E0%B6%AD%E0%B7%8A%E0%B6%B1%E0%B6%B4%E0%B7%94%E0%B6%BB+-+%E0%B6%9A%E0%B6%BD%E0%B7%80%E0%B7%8F%E0%B6%B1+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%B0%E0%B7%8F%E0%B6%B1+%E0%B6%B8%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%9C%E0%B6%BA+%E0%B6%85%E0%B7%80%E0%B7%84%E0%B7%92%E0%B6%BB+%E0%B6%9A%E0%B6%BB%E0%B6%B8%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B7%80%E0%B7%92%E0%B6%BB%E0%B7%9D%E0%B6%B0%E0%B6%AD%E0%B7%8F%E0%B7%80%E0%B6%9A%E0%B7%8A
රත්නපුර - කලවාන දෙමළ විද්‍යාලයට ප්‍රමාණවත් ගුරුවරුන් යෙදවීමට බලධාරින් කටයුතු නොකිරීමට විරෝධය පළ කරමින් එහි ඉගෙනුම ලබන දරුවන්ගේ දෙමව්පියන් පිරිසක් අද පෙරවරුවේ විරෝධතාවයක නිරත වුණා.

ඒ රත්නපුර, කලවාන ප්‍රධාන මාර්ගය දේදුරු කන්ද ප්‍රදේශයෙන් අවහිර කරමින්.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories