පෑලියගොඩ රථවාහන තදබදයක්

Wednesday, 09 May 2018 - 14:20

%E0%B6%B4%E0%B7%91%E0%B6%BD%E0%B7%92%E0%B6%BA%E0%B6%9C%E0%B7%9C%E0%B6%A9+%E0%B6%BB%E0%B6%AE%E0%B7%80%E0%B7%8F%E0%B7%84%E0%B6%B1+%E0%B6%AD%E0%B6%AF%E0%B6%B6%E0%B6%AF%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A
අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලය සංවිධාන කර ඇති සයිටම් විරෝධී පා ගමනක් හේතුවෙන් පෑලියගොඩ ප්‍රදේශයේ රථවාහන තදබදයක් හටගෙන තිබෙනවා.

කැළණිය විශ්වවිද්‍යාලය අසලින් අද දහවල් ආරම්භ කළ මෙම පා ගමන පස්වරුවේ කොළඹට ළඟාවීමට නියමිතයි.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories