වෝඩ් පෙදෙස වසා දැමේ - පුරහල අවට දැඩි රථවාහන තදබදයක්

Wednesday, 09 May 2018 - 16:27

%E0%B7%80%E0%B7%9D%E0%B6%A9%E0%B7%8A+%E0%B6%B4%E0%B7%99%E0%B6%AF%E0%B7%99%E0%B7%83+%E0%B7%80%E0%B7%83%E0%B7%8F+%E0%B6%AF%E0%B7%90%E0%B6%B8%E0%B7%9A+-+%E0%B6%B4%E0%B7%94%E0%B6%BB%E0%B7%84%E0%B6%BD+%E0%B6%85%E0%B7%80%E0%B6%A7+%E0%B6%AF%E0%B7%90%E0%B6%A9%E0%B7%92+%E0%B6%BB%E0%B6%AE%E0%B7%80%E0%B7%8F%E0%B7%84%E0%B6%B1+%E0%B6%AD%E0%B6%AF%E0%B6%B6%E0%B6%AF%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A
අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලය දියත් කර ඇති පා ගමන හේතුවෙන් මේ වනවිට කොළඹ - පුරහල අවට මාර්ගවල දැඩි රථවාහන තදබදයක් හටගෙන තිබෙනවා.

අද දහවල් කැළණිය විශ්විද්‍යාලය අසලනුයි ඔවුන් මෙම පා ගමන ආරම්භ කළේ.

මෙම විරෝධතාව සාමකාමීව සිදුකරන ලෙස දන්වමින් කොටුව මහේස්ත්‍රාත් අධිකරණය නියෝගයක්ද නිකුත් කර තිබුණා.

කෙසේ වෙතත් මේ වනවිට කොළඹ වෝඩ් පෙදෙසද වසා දමා ඇති බවයි පොලීසිය ප්‍රකාශ කළේ.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories