උතුරු කොරියානු නායක කිම් ජෝන් අන් සමග ජුනි මස 12 වනදා සිංගප්පූරුවේ දී සාකච්ඡා කරන බව අමරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් හෙළිකර තිබෙනවා.
සාකච්ඡා පැවැත්වෙන දිනය ගැන ඔහු ප්‍රකාශයක් කළ පළමු අවස්ථාව මෙයයි.
දෙපාර්ශවය අතර පැවැත්වෙන සාකච්ඡාවල පළමු වටය පැවැත්වීම සිංගප්පූරුව තෝරාගෙන තිබෙනවා.
සිය ට්විටර් ගිණුම ඔස්සේ සටහනක් තබමින් ඩොනල්ඩ් ට්‍රම්ප් මෙය ප්‍රකාශයට පත්කර ඇතැයි සඳහන්.
ඔහු එහි වැඩිදුරටත් දක්වා ඇත්තේ මෙම සාකච්ඡාව ලෝක සාමය සඳහා ඉතා සුවිශේෂී අවස්ථාවක් කර ගැනීමට දෙපාර්ශවයම උත්සාහ කරන බවයි.

Follow US
Most Viewed Stories