ඉරාන මිසයිල වැඩසටහන පාලනය කිරීමට නව සාකච්ඡාවක්

Sunday, 20 May 2018 - 9:18

%E0%B6%89%E0%B6%BB%E0%B7%8F%E0%B6%B1+%E0%B6%B8%E0%B7%92%E0%B7%83%E0%B6%BA%E0%B7%92%E0%B6%BD+%E0%B7%80%E0%B7%90%E0%B6%A9%E0%B7%83%E0%B6%A7%E0%B7%84%E0%B6%B1+%E0%B6%B4%E0%B7%8F%E0%B6%BD%E0%B6%B1%E0%B6%BA+%E0%B6%9A%E0%B7%92%E0%B6%BB%E0%B7%93%E0%B6%B8%E0%B6%A7+%E0%B6%B1%E0%B7%80+%E0%B7%83%E0%B7%8F%E0%B6%9A%E0%B6%A0%E0%B7%8A%E0%B6%A1%E0%B7%8F%E0%B7%80%E0%B6%9A%E0%B7%8A
ඉරානයේ මිසයිල වැඩසටහන පාලනය කිරීමේ අරමුණින් සාකච්ඡා ආරම්භ කිරීමට යුරෝපය, චීනය සහ රුසියාව සූදානම් වනවා.

ඒ්, 2015 වසරේදී ඉරානයේ මිසයිල වැඩසටහන සම්බන්ධයෙන් අත්සන් කළ ගිවිසුමෙන් ඇමරිකාව ඉවත්වීමෙන් අනතුරුවයි.  

ජර්මනිය, ප්‍රංශය, බ්‍රිතාන්‍යය, රුසියාව සහ චීනය මෙම සාකච්ඡාව සඳහා එක්වීමට නියමිත අතර, මෙතෙක් ඉරානය ඊට එක්වනවාද නැද්ද යන්න සම්බන්ධයෙන් ස්ථිර ප්‍රකාශයක් සිදුකර නැහැ.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories