ජාතික ආණ්ඩුවෙන් ඉවත්වීම ගැන තීන්දුවකට සූදානම් - සන්ධාන මහ ලේකම් කියයි

Sunday, 20 May 2018 - 13:00

%E0%B6%A2%E0%B7%8F%E0%B6%AD%E0%B7%92%E0%B6%9A+%E0%B6%86%E0%B6%AB%E0%B7%8A%E0%B6%A9%E0%B7%94%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%89%E0%B7%80%E0%B6%AD%E0%B7%8A%E0%B7%80%E0%B7%93%E0%B6%B8+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B6%AD%E0%B7%93%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%94%E0%B7%80%E0%B6%9A%E0%B6%A7+%E0%B7%83%E0%B7%96%E0%B6%AF%E0%B7%8F%E0%B6%B1%E0%B6%B8%E0%B7%8A+-+%E0%B7%83%E0%B6%B1%E0%B7%8A%E0%B6%B0%E0%B7%8F%E0%B6%B1+%E0%B6%B8%E0%B7%84+%E0%B6%BD%E0%B7%9A%E0%B6%9A%E0%B6%B8%E0%B7%8A+%E0%B6%9A%E0%B7%92%E0%B6%BA%E0%B6%BA%E0%B7%92
ජාතික ආණ්ඩුවෙන් ඉවත්වීම පිළිබඳ ඉදිරිපත්ව ඇති යෝජනාව සම්බන්ධයෙන් රට වෙනුවෙන් තීරණයක් ගැනීමට සූදානම් බව එක්සත් ජනතා නිදහස් සන්ධාන මහ ලේකම් අමාත්‍ය මහින්ද අමරවීර පවසනවා.

ඔහු මේ බව ප්‍රකාශ කළේ අද (20) පෙරවරුවේ මල්වතු අස්ගිරි මහ නාහිමිවරුන් හමුවීමෙන් අනතුරුව මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින්.

මේ අතර 2020 දීත් ජනාධිපති අපේක්ෂකත්වයට මෛත්‍රීපාල සිරිසේන සුදුසුයැයි ආණ්ඩුවෙන් ඉවත් වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 16 දෙනා අතරින් බොහෝ පිරිසක්ද පිළිගන්නා බව අමාත්‍යවරයා එහිදී පවසා සිටියා.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories