රක්ෂණය සඳහා ගොවීන්ගෙන් අය කළ රුපියල් 1350ක මුදල අත්හිටුවීමේ තීරණයක්

Monday, 21 May 2018 - 13:58

%E0%B6%BB%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%AB%E0%B6%BA+%E0%B7%83%E0%B6%B3%E0%B7%84%E0%B7%8F+%E0%B6%9C%E0%B7%9C%E0%B7%80%E0%B7%93%E0%B6%B1%E0%B7%8A%E0%B6%9C%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%85%E0%B6%BA+%E0%B6%9A%E0%B7%85+%E0%B6%BB%E0%B7%94%E0%B6%B4%E0%B7%92%E0%B6%BA%E0%B6%BD%E0%B7%8A+1350%E0%B6%9A+%E0%B6%B8%E0%B7%94%E0%B6%AF%E0%B6%BD+%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B7%84%E0%B7%92%E0%B6%A7%E0%B7%94%E0%B7%80%E0%B7%93%E0%B6%B8%E0%B7%9A+%E0%B6%AD%E0%B7%93%E0%B6%BB%E0%B6%AB%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A
කෘෂි රක්ෂණය සඳහා ගොවීන්ගෙන් වාර්ෂික අයකළ රුපියල් 1350ක මුදල අත්හිටුවීමට රජය තීරණය කර තිබෙනවා.

ඒ අනුව මෙම කන්නයේ සිට ක්‍රියාත්මක වන පරිදි අක්කරයට රුපියල් 40,000ක රක්ෂණයක් ඔවුන් වෙත ලබාදීමට නියමිත බවයි කොළඹ අද පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර කියා සිටියේ.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories