පිහිටට පැමිණෙන්නන්ගෙන් ඉල්ලන කප්පම්

Sunday, 27 May 2018 - 19:53

%E0%B6%B4%E0%B7%92%E0%B7%84%E0%B7%92%E0%B6%A7%E0%B6%A7+%E0%B6%B4%E0%B7%90%E0%B6%B8%E0%B7%92%E0%B6%AB%E0%B7%99%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%E0%B6%B1%E0%B7%8A%E0%B6%9C%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%89%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B6%B1+%E0%B6%9A%E0%B6%B4%E0%B7%8A%E0%B6%B4%E0%B6%B8%E0%B7%8A
පවතින අයහපත් කාලගුණයත් සමඟ ඇතිවූ ජල ගැලීම් හේතුවෙන් ප්‍රදේශ රැසක ගමනාගමන කටයුතුවලට බාධා එල්ල වුණා.

පීඩාවට පත්වන ජනතාවට පිහිටට පැමිණෙන මිනිසුන්ගෙන් කප්පම් අය කරන අවස්ථාවාදී නොමිනිස් ක්‍රියාවක් අපට මාදම්පේ - මහවැව ප්‍රදේශයෙන් වාර්තා වුණා.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories