දුම්රිය සේවකයින්ට දැනුම් දීමක්

Tuesday, 29 May 2018 - 19:57

%E0%B6%AF%E0%B7%94%E0%B6%B8%E0%B7%8A%E0%B6%BB%E0%B7%92%E0%B6%BA+%E0%B7%83%E0%B7%9A%E0%B7%80%E0%B6%9A%E0%B6%BA%E0%B7%92%E0%B6%B1%E0%B7%8A%E0%B6%A7+%E0%B6%AF%E0%B7%90%E0%B6%B1%E0%B7%94%E0%B6%B8%E0%B7%8A+%E0%B6%AF%E0%B7%93%E0%B6%B8%E0%B6%9A%E0%B7%8A
පවතින සංකේත වර්ජනය හේතුවෙන් දුම්රිය තාක්ෂණික සේවාවලට අදාළ අනියම්, ආදේශක හා කොන්ත්‍රාත් සේවකයන් වහාම සේවයට වාර්තා කළ යුතු බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා.

කෙසේ වෙතත්, වර්ජනයේ නිරත දුම්රිය වෘත්තිය සමිති ප්‍රකාශ කළේ බලධාරීන් වෘත්තිය සමිති මර්දනය කිරීමට කටයුතු කරන්නේ නම් පැය 48 ක සංකේත වර්ජනය තවදුරටත් දීර්ඝ කිරීමට කටයුතු කරන බවයි.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories