ගස් කඩා වැටී අදත් ප්‍රදේශ රැසක විදුලිය විසන්ධි වෙයි

Wednesday, 30 May 2018 - 11:22

%E0%B6%9C%E0%B7%83%E0%B7%8A+%E0%B6%9A%E0%B6%A9%E0%B7%8F+%E0%B7%80%E0%B7%90%E0%B6%A7%E0%B7%93+%E0%B6%85%E0%B6%AF%E0%B6%AD%E0%B7%8A+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%AF%E0%B7%9A%E0%B7%81+%E0%B6%BB%E0%B7%90%E0%B7%83%E0%B6%9A+%E0%B7%80%E0%B7%92%E0%B6%AF%E0%B7%94%E0%B6%BD%E0%B7%92%E0%B6%BA+%E0%B7%80%E0%B7%92%E0%B7%83%E0%B6%B1%E0%B7%8A%E0%B6%B0%E0%B7%92+%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92
ගස් කඩා වැටීම් නිසා විදුලි රැහැන්වලට හානි සිදුවීම හේතුවෙන් හම්බන්තොට, තංගල්ල, බෙලිඅත්ත, වලස්මුල්ල, මිද්දෙනිය, සූරියවැව සහ හක්මන ප්‍රදේශවලට මේ වන විට විදුලිය ඇණහිට තිබෙනවා.

විදුලිබල අමාත්‍යාංශය සඳහන් කළේ විදුලි පාරිභෝගකයින් 65,000කට පමණ මෙලෙස විදුලිය ඇණහිට ඇති අතර එය යථා තත්ත්වයට පත් කිරීමේ කටයුතු මේ වන විට සිදුකරමින් පවතින බවයි.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories