එ.ජා.ප. විශේෂ කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමක් අද

Thursday, 31 May 2018 - 7:27

%E0%B6%91.%E0%B6%A2%E0%B7%8F.%E0%B6%B4.+%E0%B7%80%E0%B7%92%E0%B7%81%E0%B7%9A%E0%B7%82+%E0%B6%9A%E0%B7%98%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%8F%E0%B6%B0%E0%B7%92%E0%B6%9A%E0%B7%8F%E0%B6%BB%E0%B7%93+%E0%B6%B8%E0%B6%AB%E0%B7%8A%E0%B6%A9%E0%B6%BD+%E0%B6%BB%E0%B7%90%E0%B7%83%E0%B7%8A%E0%B7%80%E0%B7%93%E0%B6%B8%E0%B6%9A%E0%B7%8A+%E0%B6%85%E0%B6%AF
එක්සත් ජාතික පක්ෂයේ විශේෂ කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමක් අද පැවැත්වෙනවා.

සිරිකොත පක්ෂ මූලස්ථානයේදී පක්ෂ නායක, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් මෙම කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීම පෙරවරු 9 ට ආරම්භ වන බවයි පක්ෂ මහ ලේකම් අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් සඳහන් කළේ.

මෙහිදී එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලය සඳහා නව සාමාජිකයන් පත් කිරීමට නියමිත බවයි වාර්තාවන්නේ.

 




Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories