දකුණේ උණ රෝගීන්ගේ අඩුවක්

Monday, 04 June 2018 - 13:58

%E0%B6%AF%E0%B6%9A%E0%B7%94%E0%B6%AB%E0%B7%9A+%E0%B6%8B%E0%B6%AB+%E0%B6%BB%E0%B7%9D%E0%B6%9C%E0%B7%93%E0%B6%B1%E0%B7%8A%E0%B6%9C%E0%B7%9A+%E0%B6%85%E0%B6%A9%E0%B7%94%E0%B7%80%E0%B6%9A%E0%B7%8A
දකුණු පළාත තුළ පැතිර යන උණ රෝගය වැළඳී ඇති රෝගීන්ගේ අඩුවක් මේ වන විට දක්නට ලැබෙන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ පවසනවා.

සෞඛ්‍ය අමාත්‍යාංශයේ දැන් පැවැත්වෙන මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු සඳහන් කළේ කරාපිටිය ශික්ෂණ රෝහල, මාතර මහ රෝහල, කඹුරුපිටිය මූලික රෝහලට නව රෝගීන් ඇතුළත්වීමේ අඩුවක් දක්නට ඇති බවයි.




Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories