බැඳුම්කර වාර්තාවේ ඉතිරි ලේඛන ලැබුණු විගස පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව කථානායක කියයි

Tuesday, 05 June 2018 - 13:23

%E0%B6%B6%E0%B7%90%E0%B6%B3%E0%B7%94%E0%B6%B8%E0%B7%8A%E0%B6%9A%E0%B6%BB+%E0%B7%80%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%AD%E0%B7%8F%E0%B7%80%E0%B7%9A+%E0%B6%89%E0%B6%AD%E0%B7%92%E0%B6%BB%E0%B7%92+%E0%B6%BD%E0%B7%9A%E0%B6%9B%E0%B6%B1+%E0%B6%BD%E0%B7%90%E0%B6%B6%E0%B7%94%E0%B6%AB%E0%B7%94+%E0%B7%80%E0%B7%92%E0%B6%9C%E0%B7%83+%E0%B6%B4%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%BD%E0%B7%92%E0%B6%B8%E0%B7%9A%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%94%E0%B7%80%E0%B6%A7+%E0%B6%89%E0%B6%AF%E0%B7%92%E0%B6%BB%E0%B7%92%E0%B6%B4%E0%B6%AD%E0%B7%8A+%E0%B6%9A%E0%B6%BB%E0%B6%B1+%E0%B6%B6%E0%B7%80+%E0%B6%9A%E0%B6%AE%E0%B7%8F%E0%B6%B1%E0%B7%8F%E0%B6%BA%E0%B6%9A+%E0%B6%9A%E0%B7%92%E0%B6%BA%E0%B6%BA%E0%B7%92
බැඳුම්කර වාර්තාවේ ඉතිරි ලේඛන ද තමන් වෙත ලැබුණු විගස ඒ සම්බන්ධයෙන් සියලූ තොරතුරු පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කරන බව කථානායක කරු ජයසූරිය ප්‍රකාශ කළා.

අද පාර්ලිමේන්තුව රැස්වූ අවස්ථාවේදී කථානායකවරයා කියා සිටියේ බැඳුම්කර වාර්තාවේ සී - 350 සිට සී 360 දක්වා වන ලේඛන කොටස් තමා වෙත ලැබී ඇති බවයි.

මේ අතර, නියෝජ්‍ය කථානායක තිලංග සුමතිපාල එම ධුරයෙන් ඉල්ලා අස්වී ඇති බව ජනාධිපති ලේකම්වරයා දැනුම් දී බව ද පාර්ලිමේන්තු මහලේකම් ධම්මික දසනායක ප්‍රකාශ කළා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories