මුහුදට පැන දිවි හානි කරගැනීමට තැත් කළ කාන්තාවක් මුදාගැනේ

Tuesday, 05 June 2018 - 18:14

%E0%B6%B8%E0%B7%94%E0%B7%84%E0%B7%94%E0%B6%AF%E0%B6%A7+%E0%B6%B4%E0%B7%90%E0%B6%B1+%E0%B6%AF%E0%B7%92%E0%B7%80%E0%B7%92+%E0%B7%84%E0%B7%8F%E0%B6%B1%E0%B7%92+%E0%B6%9A%E0%B6%BB%E0%B6%9C%E0%B7%90%E0%B6%B1%E0%B7%93%E0%B6%B8%E0%B6%A7+%E0%B6%AD%E0%B7%90%E0%B6%AD%E0%B7%8A+%E0%B6%9A%E0%B7%85+%E0%B6%9A%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%8F%E0%B7%80%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B8%E0%B7%94%E0%B6%AF%E0%B7%8F%E0%B6%9C%E0%B7%90%E0%B6%B1%E0%B7%9A
හලාවත ප්‍රදේශයේදී මුහුදට පැන සියදිවි හානිකරගැනීමට උත්සාහ කළ කාන්තාවක් ප්‍රදේශවාසීන් විසින් මුදාගෙන හලාවත මහ රෝහලට ඇතුළත් කර තිබෙනවා.

38 හැවිරිදි මෙම කාන්තාවගේ අනන්‍යතාව මෙතෙක් තහවුරු කරගෙන නැහැ.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories