ජල සේවක වර්ජනය අවසන්

Thursday, 07 June 2018 - 8:02

%E0%B6%A2%E0%B6%BD+%E0%B7%83%E0%B7%9A%E0%B7%80%E0%B6%9A+%E0%B7%80%E0%B6%BB%E0%B7%8A%E0%B6%A2%E0%B6%B1%E0%B6%BA+%E0%B6%85%E0%B7%80%E0%B7%83%E0%B6%B1%E0%B7%8A
ඉල්ලීම් කිහිපයක්  මූල් කරගනිමින් ජල සම්පාදන සේවකයින් ආරම්භ කර තිබූ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය අවසන් කර තිබෙනවා.

සිය ඉල්ලීම් ලබාදීමට විෂයභාර අමාත්‍යවරයා සහ අමාත්‍යාංශ ලේකම්තුමා සමඟ ඊයේ (06) පැවති සාකච්ඡාවේදී, එකඟතාවය පළ කිරීමත් සමඟ වෘත්තිය ක්‍රියාමාර්ගය අවසන් කිරීමට තීරණය කළ බව ජල සම්පාදන වෘත්තිය සමිති ඒකාබද්ධ සන්ධානය කියා සිටියේ.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories