ඇෆ්ගනිස්ථානය සටන් විරාමයක් ප්‍රකාශයට පත් කරයි

Thursday, 07 June 2018 - 14:56

%E0%B6%87%E0%B7%86%E0%B7%8A%E0%B6%9C%E0%B6%B1%E0%B7%92%E0%B7%83%E0%B7%8A%E0%B6%AE%E0%B7%8F%E0%B6%B1%E0%B6%BA+%E0%B7%83%E0%B6%A7%E0%B6%B1%E0%B7%8A+%E0%B7%80%E0%B7%92%E0%B6%BB%E0%B7%8F%E0%B6%B8%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%9A%E0%B7%8F%E0%B7%81%E0%B6%BA%E0%B6%A7+%E0%B6%B4%E0%B6%AD%E0%B7%8A+%E0%B6%9A%E0%B6%BB%E0%B6%BA%E0%B7%92
රාමසාන් උත්සවය හේතුවෙන් තලෙයිබාන් සටන්කාමීන් සමග සටන් විරාමයක් ප්‍රකාශයට පත් කිරීමට ඇෆ්ගනිස්ථානු රජය තීරණය කර තිබෙනවා.

ඒ අනුව, ලබන 20 වනදා දක්වා එය ක්‍රියාත්මක වනු ඇති.

කෙසේ වෙතත්, ඇෆ්ගනිස්ථානු ජනාධිපති අශ්රාෆ් ගානි ප්‍රකාශ කර ඇත්තේ සෙසු සටන්කරුවන් සමග අඛන්ඩව මෙහෙයුම්වල නිරත වන බවයි. 


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories