සුනිල් හඳුන්නෙත්ති යළිත් කෝප් කමිටු සභාපති ධුරයට

Thursday, 07 June 2018 - 17:23

%E0%B7%83%E0%B7%94%E0%B6%B1%E0%B7%92%E0%B6%BD%E0%B7%8A+%E0%B7%84%E0%B6%B3%E0%B7%94%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%E0%B7%99%E0%B6%AD%E0%B7%8A%E0%B6%AD%E0%B7%92+%E0%B6%BA%E0%B7%85%E0%B7%92%E0%B6%AD%E0%B7%8A+%E0%B6%9A%E0%B7%9D%E0%B6%B4%E0%B7%8A+%E0%B6%9A%E0%B6%B8%E0%B7%92%E0%B6%A7%E0%B7%94+%E0%B7%83%E0%B6%B7%E0%B7%8F%E0%B6%B4%E0%B6%AD%E0%B7%92+%E0%B6%B0%E0%B7%94%E0%B6%BB%E0%B6%BA%E0%B6%A7
08 වන පාර්ලිමේන්තුවේ දෙවන සැසිවාරය සදහා කෝප් හෙවත් පොදු ව්‍යාපාර පිළිබද කාරක සභාව සහ රාජ්‍ය ගිණුම්කාරක සභාව සදහා සභාපතිවරුන් පත් කර ගැනීම සිදුකෙරුණා.

මින් පෙර සැසිවාරයේදී කෝප් කමිටුවේ සභාපතිවරයා ලෙස කටයුතු කළ ජනතා විමුක්ති පෙරමුණු පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හදුන්නෙත්ති සහ රාජ්‍ය ගිණුම්කාරක සභාවේ සභාපති නියෝජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න යළි එම තනතුරුවලට පත්වීම විශේෂත්වයක්.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories