ඇමරිකානු ඩ්රෝන් ප්රහාරක යානා ඇෆ්ගනිස්ථානයේදී එල්ල කළ ප්රහාරයකින් පාකිස්තාන තලේබාන් සංවිධානයේ ප්රධානී මුල්ලා ෆස්ලුල්ලා මිය ගොස් තිබෙනවා.
ඔහු පාකිස්තාන තලේබාන් සංවිධානයේ නායකත්වයට පත්වුණේ 2013 වසරේ දී හිටපු නායක හකිමුල්ලා මෙෂූඩ් ඇමරිකානු ප්රහාරකයින් ජීවිතක්ෂයට පත්වීමෙන් අනතුරුවයි.
මුල්ලා ෆස්ලුල්ලා සමඟ සිටි තවත් තලේබාන් නායකයින් කිහිප දෙනෙකු ද ප්රහාරයෙන් මිය ගොස් ඇති බව විදෙස් වාර්තා ප්රකාශ කළා.

Follow US
Most Viewed Stories