කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ හෙට(18) සිට සිදුකරනු ලබන අලූත්වැඩියා කටයුත්තක් හේතුවෙන් විදෙස් ගතවීමට බලාපොරොත්තුවෙන් සිටින ගුවන් මගීන් සිය ගමන් වාරයට පැය 4 කට පෙර ගුවන් තොටුපල වෙත පැමිණෙන ලෙස ශ්‍රී ලංකන් ගුවන් සමාගම නිවේදනය කරනවා.
අලූත්වැඩියා කටයුතු හේතුවෙන් ඇතිවිය හැකි දුෂ්කරතාවන් සහ ප්‍රමාදවීම් අවම කරගැනීම සඳහා මෙම පියවර අනුගමනය කරන බවයි එම ගුවන් සමාගම නිවේදනය කළේ.
ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ ඇමතුම් මධ්‍යස්ථානය වන 19 79 අංකය ඔස්සේ මේ සම්බන්ධයෙන් වැඩිදුර විස්තර ලබාගත හැකි බවද ඔවුන් කියා සිටියා.

Follow US
Most Viewed Stories