හලාවත - මෝය ආසන්නයේදී බෝට්ටුවකින් මුහුදට ඇද වැටුණු ධීවරයෙකු අද අලූයම අතුරුදන්ව තිබෙනවා.
මෙලෙස අතුරුදන්ව ඇත්තේ හලාවත - අඹකදවිල - සදුන්වත්ත ප්රදේශයේ පදිංචි 46 හැවිරිදි පුද්ගලයෙක්.
තවත් ධීවරයෙකු සමග යාත්රාවෙන් යමින් සිටියදී ඔහු මෙම අනතුරට ලක්ව ඇති අතර, මුහුදේ රළු ස්වභාවය හේතුවෙන් සිරුර සෙවීමේ කටයුතුවලට බාධා එල්ල වී ඇති බවයි පොලීසිය සදහන් කළේ.

Follow US
Most Viewed Stories