කිලිනොච්චියේදී දිවියෙකු ඝාතනය කළ සිද්ධියට තවත් හතරක් අල්ලයි

Monday, 25 June 2018 - 6:52

%E0%B6%9A%E0%B7%92%E0%B6%BD%E0%B7%92%E0%B6%B1%E0%B7%9C%E0%B6%A0%E0%B7%8A%E0%B6%A0%E0%B7%92%E0%B6%BA%E0%B7%9A%E0%B6%AF%E0%B7%93+%E0%B6%AF%E0%B7%92%E0%B7%80%E0%B7%92%E0%B6%BA%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%9D%E0%B7%8F%E0%B6%AD%E0%B6%B1%E0%B6%BA+%E0%B6%9A%E0%B7%85+%E0%B7%83%E0%B7%92%E0%B6%AF%E0%B7%8A%E0%B6%B0%E0%B7%92%E0%B6%BA%E0%B6%A7+%E0%B6%AD%E0%B7%80%E0%B6%AD%E0%B7%8A+%E0%B7%84%E0%B6%AD%E0%B6%BB%E0%B6%9A%E0%B7%8A+%E0%B6%85%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B6%BA%E0%B7%92
කිලිනොච්චිය - අම්බාල්කුලම් ගම්මානයට කඩාවැදුණු දිවියෙකු එම ගම්වාසීන් විසින් පහරදී මරා දැමීමේ සිද්ධිය සම්බන්ධයෙන් තවත් සැකකරුවන් හතරදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශ කාර්යාලය සඳහන් කළේ ඊයේ (24) රාත්‍රියේ අත්අඩංගුවට ගත් මෙම සැකකරුවන් අවුරුදු 22 සහ 26 යන වයස්වල පසුවන කිලිනොච්චිය සහ ධර්මපුරම් යන ප්‍රදේ්ශවල පදිංචිකරුවන් බවයි.

මේ වනවිට මෙම සිද්ධිය සම්බන්ධයෙන් 06 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර, ඔවුන්ගෙන්  දෙදෙනෙකු දැනටමත් රක්ෂිත බන්ධනාගාර ගතවයි පසුවන්නේ.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories