බිරිඳට ඇසිඩ් ගැසූ සැමියෙකු අත්අඩංගුවට

Sunday, 01 July 2018 - 15:49

%E0%B6%B6%E0%B7%92%E0%B6%BB%E0%B7%92%E0%B6%B3%E0%B6%A7+%E0%B6%87%E0%B7%83%E0%B7%92%E0%B6%A9%E0%B7%8A+%E0%B6%9C%E0%B7%90%E0%B7%83%E0%B7%96+%E0%B7%83%E0%B7%90%E0%B6%B8%E0%B7%92%E0%B6%BA%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B6%85%E0%B6%A9%E0%B6%82%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%A7
තම බිරිඳට ඇසිඩ් ප්‍රහාරයක් එල්ල කර පළා ගොස් සිටි පුද්ගලයෙකු හංවැල්ල පොලීසිය අද (01) අත්අඩංගුවට ගත්තා.

හංවැල්ල - වැලිකන්න - වද්දොලුව පාර ප්‍රදේශයේ නිවසක නිදා සිටි තම බිරිඳට ඇසිඩ් ප්‍රහාරයක් එල්ල කර මොහු පළා ගොස් තිබුණේ පසුගිය මස 26 වන දායි.

සිද්ධියෙන් දියණියන් දෙදෙනාට ද තුවාල සිදුවූ අතර, ඔවුන් මේ වන විට අවිස්සාවේල්ල මූලික රෝහලේ ප්‍රතිකාර ලබනවා.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories