කොළඹ - 05 ට සහ කෝට්ටේ මහනගර සභා බලප්‍රදේශයට හෙට පැය 9 ක් ජලය අත්හිටුවයි

Friday, 06 July 2018 - 11:10

%E0%B6%9A%E0%B7%9C%E0%B7%85%E0%B6%B9+-+05+%E0%B6%A7+%E0%B7%83%E0%B7%84+%E0%B6%9A%E0%B7%9D%E0%B6%A7%E0%B7%8A%E0%B6%A7%E0%B7%9A+%E0%B6%B8%E0%B7%84%E0%B6%B1%E0%B6%9C%E0%B6%BB+%E0%B7%83%E0%B6%B7%E0%B7%8F+%E0%B6%B6%E0%B6%BD%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%AF%E0%B7%9A%E0%B7%81%E0%B6%BA%E0%B6%A7+%E0%B7%84%E0%B7%99%E0%B6%A7+%E0%B6%B4%E0%B7%90%E0%B6%BA+9+%E0%B6%9A%E0%B7%8A+%E0%B6%A2%E0%B6%BD%E0%B6%BA+%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B7%84%E0%B7%92%E0%B6%A7%E0%B7%94%E0%B7%80%E0%B6%BA%E0%B7%92
හෙට පෙරවරු 9 සිට පස්වරු 6 දක්වා පැය 9 ක කාලයක් කෝට්ටේ මහනගර සභා බල ප්‍රදේශයට සහ කොළඹ - 05 ට ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසනවා.

නිවේදනයක් නිකුත් කරමින් ඔවුන් සදහන් කළේ හදිසි හා අත්‍යාවශ්‍ය ජල - නල අලූත්වැඩියා කටයුත්තක් හේතුවෙන් මෙලෙස ජල සැපයුම අත්හිටුවන බවයි.

ඊට අමතරව, එම කාලය තුළදී කොළඹ - 04, කොළඹ - 06, කොළඹ 07, කොළඹ 08, මහරගම සහ බොරලැස්ගමුව නගර සභා බල ප්‍රදේශවලට අඩු පීඩනයක් යටතේ ජලය සැපයෙන බව ද ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය නිවේදනය කළා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories