රත්‍රං, මත්ද්‍රව්‍ය වැටලීම් වලින් මාස 6 කදී රේගුව මිලියන 724 ක් උපයයි

Friday, 06 July 2018 - 13:04

%E0%B6%BB%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%82%2C+%E0%B6%B8%E0%B6%AD%E0%B7%8A%E0%B6%AF%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%80%E0%B7%8A%E2%80%8D%E0%B6%BA+%E0%B7%80%E0%B7%90%E0%B6%A7%E0%B6%BD%E0%B7%93%E0%B6%B8%E0%B7%8A+%E0%B7%80%E0%B6%BD%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B8%E0%B7%8F%E0%B7%83+6+%E0%B6%9A%E0%B6%AF%E0%B7%93+%E0%B6%BB%E0%B7%9A%E0%B6%9C%E0%B7%94%E0%B7%80+%E0%B6%B8%E0%B7%92%E0%B6%BD%E0%B7%92%E0%B6%BA%E0%B6%B1+724+%E0%B6%9A%E0%B7%8A+%E0%B6%8B%E0%B6%B4%E0%B6%BA%E0%B6%BA%E0%B7%92
නීතිවිරෝධී ලෙස මෙරටින් ගෙන යාමට තැත් කළ සහ මෙරටට ගෙන එන ලද රත්‍රං හා මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් සිදුකළ වැටලීම් වලදී ගත වූ මාස 6 ක කාලය තුළ රුපියල් මිලියන 724 ක ආදායමක් උපයා ගැනීමට සමත් වූ බව ශ්‍රී ලංකා රේගුව පවසනවා.

විශේෂයෙන් නීතිවිරෝධී රත්‍රං සම්බන්ධයෙන් සිදුකළ වැටලීම් වලදී එය පෙර වර්ෂයට සාපේක්ෂව සියයට 400 ක වැඩිවීමක් පෙන්නුම් කරන බවයි රේගු මාධ්‍ය ප්‍රකාශක සුනිල් ජයරත්න හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියේ.

 



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories