තායි ලෙනේ සිරවූ ළමයින් බේරාගැනීමේ මෙහෙයුම් තාවකාලිකව නවතී

Monday, 09 July 2018 - 7:35

%E0%B6%AD%E0%B7%8F%E0%B6%BA%E0%B7%92+%E0%B6%BD%E0%B7%99%E0%B6%B1%E0%B7%9A+%E0%B7%83%E0%B7%92%E0%B6%BB%E0%B7%80%E0%B7%96+%E0%B7%85%E0%B6%B8%E0%B6%BA%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B6%E0%B7%9A%E0%B6%BB%E0%B7%8F%E0%B6%9C%E0%B7%90%E0%B6%B1%E0%B7%93%E0%B6%B8%E0%B7%9A+%E0%B6%B8%E0%B7%99%E0%B7%84%E0%B7%99%E0%B6%BA%E0%B7%94%E0%B6%B8%E0%B7%8A+%E0%B6%AD%E0%B7%8F%E0%B7%80%E0%B6%9A%E0%B7%8F%E0%B6%BD%E0%B7%92%E0%B6%9A%E0%B7%80+%E0%B6%B1%E0%B7%80%E0%B6%AD%E0%B7%93
තායිලන්තයේ චියංරායි ප්‍රාන්තයේ තාම් ලුවන් ලෙන් සංකීර්ණයේ සිරවී සිටින යොවුන් පාපන්දු කණ්ඩායමේ ළමයින් 12 දෙනා සහ ඔවුන්ගේ පුහුණුකරු බේරාගැනීමේ මෙහෙයුම මේ වනවිට තාවකාලිකව නතර කර තිබෙනවා.

ඒ, බේරාගැනීමේ නිරත කණ්ඩායම්වලට අවශ්‍ය ඔක්සිජන් සහ වෙනත් උපකරණ සපයා ගැනීම සඳහායි.

ඊයේ (08) දිනය වනවිට සිරවී සිටි පිරිස අතරින් ළමයින් හතරදෙනෙකු බේරාගනු ලැබුවා.

කෙසේ වෙතත් ඉදිරි පැය කිහිපය තුළ යළි මෙහෙයුම් ආරම්භ කිරීමට නියමිතයි.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories