ජනාධිපතිවරයා සහ මුදල් අමාත්‍යවරයා අතර විශේෂ හමුවක් අද පස්වරුවේ

Tuesday, 10 July 2018 - 12:19

%E0%B6%A2%E0%B6%B1%E0%B7%8F%E0%B6%B0%E0%B7%92%E0%B6%B4%E0%B6%AD%E0%B7%92%E0%B7%80%E0%B6%BB%E0%B6%BA%E0%B7%8F+%E0%B7%83%E0%B7%84+%E0%B6%B8%E0%B7%94%E0%B6%AF%E0%B6%BD%E0%B7%8A+%E0%B6%85%E0%B6%B8%E0%B7%8F%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%80%E0%B6%BB%E0%B6%BA%E0%B7%8F+%E0%B6%85%E0%B6%AD%E0%B6%BB+%E0%B7%80%E0%B7%92%E0%B7%81%E0%B7%9A%E0%B7%82+%E0%B7%84%E0%B6%B8%E0%B7%94%E0%B7%80%E0%B6%9A%E0%B7%8A+%E0%B6%85%E0%B6%AF+%E0%B6%B4%E0%B7%83%E0%B7%8A%E0%B7%80%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B7%9A
ඉන්ධන මිල සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගැනීම සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ මුදල් අමාත්‍ය මංගල සමරවීර අතර අද (10) පස්වරු 4ට විශේෂ සාකච්ඡාවක් ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැත්වීමට නියමිතයි.

අද රැස්වූ අමාත්‍ය මණ්ඩලයේදී අදාළ තීරණයට එළඹුණු බවයි ඊට එක්ව සිටි අමාත්‍ය මනෝ ගනේෂන් හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියේ.

අද (10) පස්වරුවේ පැවැත්වෙන සාකච්ඡාවට සහභාගිවීම සඳහා අනෙකුත් අමාත්‍යවරුන්ට ද ජනාධිපතිවරයා විසින් ආරාධනා කර තිබෙනවා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories