සේරුවාවිල වී මෝලකින් මිලියන 118 ක කුඩු අල්ලයි

Wednesday, 11 July 2018 - 17:51

%E0%B7%83%E0%B7%9A%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B7%8F%E0%B7%80%E0%B7%92%E0%B6%BD+%E0%B7%80%E0%B7%93+%E0%B6%B8%E0%B7%9D%E0%B6%BD%E0%B6%9A%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B8%E0%B7%92%E0%B6%BD%E0%B7%92%E0%B6%BA%E0%B6%B1+118+%E0%B6%9A+%E0%B6%9A%E0%B7%94%E0%B6%A9%E0%B7%94+%E0%B6%85%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B6%BA%E0%B7%92
රුපියල් මිලියන 118 ක පමණ වටිනාකමින් යුත් හෙරොයින් කිලෝග්‍රෑම් 9.9 ක් සමඟ සැකකරුවන් දෙදෙනෙකු සේරුවාවිල - මාවඩිච්චේන ප්‍රදේශයේදී අද අත්අඩංගුවට ගැනුණා.

අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට ලද තොරතුරක් මත සිදුකළ වැටලීමකදී වී මෝලක ගෝනි තුළ සඟවා තිබියදී ඒවා සොයාගත් බවයි පොලීසිය ප්‍රකාශ කළේ.

අත්අඩංගුවට ගත් සැකකරුවන් වයස අවුරුදු 34 සහ 41 වයස්වල පසුවන සේරුවාවිල ප්‍රදේශයේ පදිංචිකරුවන් දෙදෙනෙක්.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories