බස්නාහිර ප්‍රශ්න පත්‍ර පිටවී ඇත්නම් විදුහල්පතිවරුන්ට වැඩ වරදින ලකුණු

Friday, 13 July 2018 - 7:53

%E0%B6%B6%E0%B7%83%E0%B7%8A%E0%B6%B1%E0%B7%8F%E0%B7%84%E0%B7%92%E0%B6%BB+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%81%E0%B7%8A%E0%B6%B1+%E0%B6%B4%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB+%E0%B6%B4%E0%B7%92%E0%B6%A7%E0%B7%80%E0%B7%93+%E0%B6%87%E0%B6%AD%E0%B7%8A%E0%B6%B1%E0%B6%B8%E0%B7%8A+%E0%B7%80%E0%B7%92%E0%B6%AF%E0%B7%94%E0%B7%84%E0%B6%BD%E0%B7%8A%E0%B6%B4%E0%B6%AD%E0%B7%92%E0%B7%80%E0%B6%BB%E0%B7%94%E0%B6%B1%E0%B7%8A%E0%B6%A7+%E0%B7%80%E0%B7%90%E0%B6%A9+%E0%B7%80%E0%B6%BB%E0%B6%AF%E0%B7%92%E0%B6%B1+%E0%B6%BD%E0%B6%9A%E0%B7%94%E0%B6%AB%E0%B7%94
ගුරු සංගම් චෝදනා කරන පරිදි බස්නාහිර පළාතේ අධ්‍යාපන කලාප තුළ වාර විභාග ප්‍රශ්න පත්‍රවල මුල් පිටපත් විභාගයට පෙර පිටවී ඇත්නම් විදුහල්පතිවරුන්ට එරෙහිව විනය පියවර ගැනීමට සිදුවන බව බස්නාහිර පළාත් අධ්‍යාපන ලේකම් එස්.ජී.විජය බන්දු පවසනවා.

ගුරු සංගම් චෝදනා කරන්නේ සී.ඞී. තැටි මගින් අදාළ ප්‍රශ්න පත්‍ර විදුහල්පතිවරුන්ට ලබාදීම හරහා මුද්‍රණයේදී අක්‍රමිකතා රැසක් මතුව ඇති බවයි.

කෙසේ වෙතත් එවැනි සිදුවීමක් වාර්තා වන්නේ නම් විදුහල්පතිවරුන්ට එරෙහිව විනය පියවර ගැනීමට සිදුවන බවයි බස්නාහිර පළාත් අධ්‍යාපන ලේකම් එස්.ජී.විජය බන්දු කියාසිටියේ.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories