ලබාදුන් ප්‍රජාතන්ත්‍රවාදය ජනතාවට අමතකව ඇතැයි ඇමති දුමින්ද කියයි

Friday, 13 July 2018 - 13:00

%E0%B6%BD%E0%B6%B6%E0%B7%8F%E0%B6%AF%E0%B7%94%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%A2%E0%B7%8F%E0%B6%AD%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%80%E0%B7%8F%E0%B6%AF%E0%B6%BA+%E0%B6%A2%E0%B6%B1%E0%B6%AD%E0%B7%8F%E0%B7%80%E0%B6%A7+%E0%B6%85%E0%B6%B8%E0%B6%AD%E0%B6%9A%E0%B7%80+%E0%B6%87%E0%B6%AD%E0%B7%90%E0%B6%BA%E0%B7%92+%E0%B6%87%E0%B6%B8%E0%B6%AD%E0%B7%92+%E0%B6%AF%E0%B7%94%E0%B6%B8%E0%B7%92%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF+%E0%B6%9A%E0%B7%92%E0%B6%BA%E0%B6%BA%E0%B7%92
වර්තමාන ආණ්ඩුවට මාධ්‍ය සමඟ  ඇති ප්‍රචාරණයේ විශාල අඩුවක් දක්නට ලැබෙන බව, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජාතික සංවිධායක අමාත්‍ය දුමින්ද දිසානායක පවසනවා.

අනුරාධපුර දිස්ත්‍රික්කයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රතිසංවිධාන වැඩපිළිවෙල පිළිබඳ ඊයේ පැවති උත්සවයකට එක්වෙමින් අමාත්‍යවරයා කියා සිටියේ ආණ්ඩුව ලබාදුන් ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳව ජනතාවට මේ වනවිට අමතක වී ඇති බවයි.



 


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories