බේකරි නිෂ්පාදනවල මිල ඉහල යයි

Saturday, 14 July 2018 - 11:17

%E0%B6%B6%E0%B7%9A%E0%B6%9A%E0%B6%BB%E0%B7%92+%E0%B6%B1%E0%B7%92%E0%B7%82%E0%B7%8A%E0%B6%B4%E0%B7%8F%E0%B6%AF%E0%B6%B1%E0%B7%80%E0%B6%BD+%E0%B6%B8%E0%B7%92%E0%B6%BD+%E0%B6%89%E0%B7%84%E0%B6%BD+%E0%B6%BA%E0%B6%BA%E0%B7%92
පාන් හැර අනෙකුත් බේකරි නිෂ්පාදනවල මිල ගණන් හෙට මධ්‍යම රාත්‍රියේ සිට රුපියල් 5කින් ඉහළ නංවන බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය පවසනවා.

හිරු ප්‍රවෘත්ති අංශය කළ විමසීමකදී එහි සභාපති එන්.කේ.ජයවර්ධන කියා සිටියේ බේකරි නිෂ්පාදන සඳහා යොදා ගන්නා අමුද්‍රව්‍යවල මිල ඉහළ යාම හේතුවෙන් මෙම තීරණයට එළඹුණු බවයි.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories