පොලිස්පති දුක කියයි

Monday, 16 July 2018 - 13:47

%E0%B6%B4%E0%B7%9C%E0%B6%BD%E0%B7%92%E0%B7%83%E0%B7%8A%E0%B6%B4%E0%B6%AD%E0%B7%92+%E0%B6%AF%E0%B7%94%E0%B6%9A+%E0%B6%9A%E0%B7%92%E0%B6%BA%E0%B6%BA%E0%B7%92
පොලිස් නිලධාරීන් සිදුකරන කැප කිරීම් හමුවේ ඔවුන්ට සියයට 40ක වැටුප් වැඩිවීමක් ලබාදුන් බව පොලිස්පති පූජිත් ජයසුන්දර පවසනවා.

ඔහු මේ බව කියා සිටියේ ගම්පහ - කිරිදිවැල පොලිස් ස්ථානය මගින් ප්‍රදේශයේ ක්‍රියාත්මක කළ පොලිස් ජංගම සේවායේ සමාප්ති උත්සවයට ඊයේ (15) එක්වෙමින්.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories