ගාල්ලෙන් මුහුදු ගොස් අතුරුදන්ව සිට සොයා ගැනුණු ධීවරයින් හත් දෙනා දිවයිනට

Tuesday, 17 July 2018 - 16:49

%E0%B6%9C%E0%B7%8F%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B8%E0%B7%94%E0%B7%84%E0%B7%94%E0%B6%AF%E0%B7%94+%E0%B6%9C%E0%B7%9C%E0%B7%83%E0%B7%8A+%E0%B6%85%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B7%94%E0%B6%AF%E0%B6%B1%E0%B7%8A%E0%B7%80+%E0%B7%83%E0%B7%92%E0%B6%A7+%E0%B7%83%E0%B7%9C%E0%B6%BA%E0%B7%8F+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1%E0%B7%94%E0%B6%AB%E0%B7%94+%E0%B6%B0%E0%B7%93%E0%B7%80%E0%B6%BB%E0%B6%BA%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B7%84%E0%B6%AD%E0%B7%8A+%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%8F+%E0%B6%AF%E0%B7%92%E0%B7%80%E0%B6%BA%E0%B7%92%E0%B6%B1%E0%B6%A7
ගාලූ වරායෙන් ධීවර කටයුතු සඳහා පිටත්ව ගොස් බහුදින ධීවර යාත්‍රාවක් සමඟ අතුරුදන්ව සිට මාලදිවයින ආසන්නයේදී බේරාගත් ධීවරයින් 07 දෙනා අද දිවයිනට පැමිණියා.

ඔවුන්ගේ යාත්‍රාවේ ඇතිවු කාර්මික දෝෂයක් හේතුවෙන් ඔවුන් පිළිබඳ තොරතුරක් නොමැතිව තිබූ අතර, ධීවරයින් සොයාදෙන ලෙස ඉල්ලමින් ඔවුන්ගේ ඥාතීන් විරෝධතාවක්ද සිදුකළා.

පසුව මෙම ධීවරයින් පිරිස සොයා ගැනුණේ මාලදිවයිනට සැතපුම් 40 ක් පමණ දුරින් මුහුදේ සිටියදීයි.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories