ජනාධිපති අපේක්ෂක ලිපිය අසත්‍ය බව හිටපු ආරක්ෂක ලේකම් කියයි

Wednesday, 18 July 2018 - 10:57

%E0%B6%A2%E0%B6%B1%E0%B7%8F%E0%B6%B0%E0%B7%92%E0%B6%B4%E0%B6%AD%E0%B7%92+%E0%B6%85%E0%B6%B4%E0%B7%9A%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%9A+%E0%B6%BD%E0%B7%92%E0%B6%B4%E0%B7%92%E0%B6%BA+%E0%B6%85%E0%B7%83%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BA+%E0%B6%B6%E0%B7%80+%E0%B7%84%E0%B7%92%E0%B6%A7%E0%B6%B4%E0%B7%94+%E0%B6%86%E0%B6%BB%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%9A+%E0%B6%BD%E0%B7%9A%E0%B6%9A%E0%B6%B8%E0%B7%8A+%E0%B6%9A%E0%B7%92%E0%B6%BA%E0%B6%BA%E0%B7%92
සමාජමාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වූ පොදු ජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා ලෙස තමන් නම් කළ බව දැක්වෙන ලිපිය අසත්‍යයක් බව හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ ප්‍රකාශ කළා.

ඒ පිළියන්දල අද පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින්.  

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ අත්සනට සමාන අත්සනක් සහිතව නිකුත් කර ඇති එම ලිපිය හිටපු ජනාධිපතිවරයා සිංගප්පුරු සංචාරයක් සඳහා පිටත් වන තුරු බලා සිට මුදා හැර ඇති බවයි ඔහුගේ මාධ්‍ය ඒකකය ප්‍රකාශ කළේ.  

ඒ සම්බන්ධයෙන් ඔවුන් අද පොලිස් වංචා විමර්ශන කොට්ඨාශයට මෙන්ම පොලිස් මූලස්ථානයටද පැමිණිලි කළා.  






Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories