ජනපති, විවෘත රාජ්‍ය හවුල්කාරිත්වයේ නායකත්ව හමුව අමතයි (ඡායාරූප)

Wednesday, 18 July 2018 - 15:52

%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92%2C+%E0%B7%80%E0%B7%92%E0%B7%80%E0%B7%98%E0%B6%AD+%E0%B6%BB%E0%B7%8F%E0%B6%A2%E0%B7%8A%E2%80%8D%E0%B6%BA+%E0%B7%84%E0%B7%80%E0%B7%94%E0%B6%BD%E0%B7%8A%E0%B6%9A%E0%B7%8F%E0%B6%BB%E0%B7%92%E0%B6%AD%E0%B7%8A%E0%B7%80%E0%B6%BA%E0%B7%9A+%E0%B6%B1%E0%B7%8F%E0%B6%BA%E0%B6%9A%E0%B6%AD%E0%B7%8A%E0%B7%80+%E0%B7%84%E0%B6%B8%E0%B7%94%E0%B7%80+%E0%B6%85%E0%B6%B8%E0%B6%AD%E0%B6%BA%E0%B7%92+%28%E0%B6%A1%E0%B7%8F%E0%B6%BA%E0%B7%8F%E0%B6%BB%E0%B7%96%E0%B6%B4%29
බලය සහ දූෂණය අතර සබැඳියාව බිඳ හෙලීමට ඉකුත් වසර 3 ක කාලය තුළ ශ්‍රී ලංකාව වැදගත් පියවර රැසක් ගත් බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන ප්‍රකාශ කළා.

ඒ, ජෝජියාවේ ටිබිලිසි සම්මන්ත්‍රණ ශාලාවේදී අද ආරම්භ වුණු විවෘත රාජ්‍ය හවුල්කාරීත්වයේ නායකත්ව හමුව අමතමින්.

ඊට සාමාජික රටවල් 75 ක රාජ්‍ය නායකයින් එක්ව සිටින බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ.






Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories