රුසියාව තර්ජනයක් - ධවල මන්දිරය

Thursday, 19 July 2018 - 7:45

%E0%B6%BB%E0%B7%94%E0%B7%83%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B7%80+%E0%B6%AD%E0%B6%BB%E0%B7%8A%E0%B6%A2%E0%B6%B1%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+-+%E0%B6%B0%E0%B7%80%E0%B6%BD+%E0%B6%B8%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%92%E0%B6%BB%E0%B6%BA
රුසියාවේ ක්‍රියාකලාපය තවදුරටත් ඇමරිකාවේ පැවැත්මට තර්ජනයක් බව ධවල මන්දිරය පවසනවා.

ඔවුන් ප්‍රකාශයක් නිකුත් කරමින් දක්වා ඇත්තේ ඇමරිකාවේ අභ්‍යන්තර කටයුතුවලට රුසියාවේ අත පෙවීම් තවදුරටත් සිදුවන බවයි.

පසුගියදා රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් හමුවීමෙන් අනතුරුව ඩොනල්ඞ් ට්‍රම්ප්, ඇමරිකානු ජනාධිපතිවරණයේදී රුසියාව බලපෑම් කළ බවට සිදුකළ ප්‍රකාශය සම්බන්ධයෙන් කියා සිටියේ එය, තමාට සිදුවූ වචන වැරදීමක් බවයි.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories