ෆේස්බුක් සමාගමෙන් තවත් තීරණයක්

Thursday, 19 July 2018 - 14:47

%E0%B7%86%E0%B7%9A%E0%B7%83%E0%B7%8A%E0%B6%B6%E0%B7%94%E0%B6%9A%E0%B7%8A+%E0%B7%83%E0%B6%B8%E0%B7%8F%E0%B6%9C%E0%B6%B8%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%AD%E0%B7%80%E0%B6%AD%E0%B7%8A+%E0%B6%AD%E0%B7%93%E0%B6%BB%E0%B6%AB%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A
ෆේස්බුක් සමාජ මාධ්‍ය වෙබ් අඩවිය භාවිතා කරන්නන් පළ කරන ගැටුම්කාරි තත්ත්වයන්ට හේතුවන ව්‍යාජ ප්‍රවෘත්ති ඉවත් කිරීමට එම සමාගම තීරණය කර තිබෙනවා.

ශ්‍රී ලංකාව ඇතුළු රටවල් කිහිපයක ඇති වූ ගැටලූකාරි තත්ත්වයන් සැලකිල්ලට ගනිමින් ෆේස්බුක් සමාගම මෙම පියවර ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

ඒ අනුව, ගැටුම්කාරි තත්ත්වයන්ට හේතුවන ප්‍රකාශ සහ ඡායාරූප ඉවත් කිරීමේ කටයුතු ආරම්භ කරන බව ද ෆේස්බුක් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරි මාර්ක් සකර්බර්ග් නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කර තිබෙනවා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories