උසස් පෙළ අගෝස්තු 6 වනදා

Friday, 20 July 2018 - 7:41

%E0%B6%8B%E0%B7%83%E0%B7%83%E0%B7%8A+%E0%B6%B4%E0%B7%99%E0%B7%85+%E0%B6%85%E0%B6%9C%E0%B7%9D%E0%B7%83%E0%B7%8A%E0%B6%AD%E0%B7%94+6+%E0%B7%80%E0%B6%B1%E0%B6%AF%E0%B7%8F
මෙවර උසස් පෙළ විභාගය අගෝස්තු මස 06 වැනිදා ආරම්භ වන අතර, එය සැප්තැම්බර් මස 01 වැනිදා දක්වා පැවැත්වීමට කටයුතු යොදා තිබෙනවා.

විභාග මධ්‍යස්ථාන 2,268 කදී විභාගය පැවැත්වෙන අතර, ඒ සඳහා පෞද්ගලික අයදුම්කරුවන්ගේ විභාග ප්‍රවේශපත්‍ර තැපැල් මගින් යොමුකර තිබෙනවා.

එසේ නොලැබුණු යම් අපේක්ෂකයෙක් වෙතොත් ජාතික හැඳුනුම්පතේ අංකය භාවිත කර විභාග දෙපාර්තමේන්තුවේ www.donets.lk වෙත පිවිසීමෙන්ද ලබාගත හැකියි.

මීට අමතරව 0112 - 78 42 08, 278 45 37 හෝ 011 318 83 50 යන දුරකතන අංක වෙත අමතා ප්‍රවේශපත්‍රය පිළිබඳව තොරතුරු ලබාගැනීමේ හැකියාව පවතින බවයි විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළේ.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories