බලංගොඩ දස හැවිරිදි දරුවා සොයන්න පොලිස් ස්ථාන 4 ක් ඒකාබද්ධ වෙයි

Thursday, 26 July 2018 - 7:42

%E0%B6%B6%E0%B6%BD%E0%B6%82%E0%B6%9C%E0%B7%9C%E0%B6%A9+%E0%B6%AF%E0%B7%83+%E0%B7%84%E0%B7%90%E0%B7%80%E0%B7%92%E0%B6%BB%E0%B7%92%E0%B6%AF%E0%B7%92+%E0%B6%AF%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B7%8F+%E0%B7%83%E0%B7%9C%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1+%E0%B6%B4%E0%B7%9C%E0%B6%BD%E0%B7%92%E0%B7%83%E0%B7%8A+%E0%B7%83%E0%B7%8A%E0%B6%AE%E0%B7%8F%E0%B6%B1+4+%E0%B6%9A%E0%B7%8A+%E0%B6%92%E0%B6%9A%E0%B7%8F%E0%B6%B6%E0%B6%AF%E0%B7%8A%E0%B6%B0+%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92
බලංගොඩ - සමනලවත්ත ප්‍රදේශයේ දස හැවිරිදි දරුවා අතුරුදන්වී අදට දින 7 ක් ගතවුවත් මෙතෙක් ඔහු සොයාගැනීමට හැකිවී නැහැ.

කෙසේ වෙතත් දරුවා සෙවීමේ මෙහෙයුම් සියල්ල මේ වනවිට නවතා දමා ඇති අතර, පොලිස් ස්ථාන 4 ක් ඒකාබද්ධව පරීක්ෂණ කටයුතු පුළුල් කර තිබෙනවා.

මෙම දස හැවිරිදි දරුවා පසුගිය සිකුරාදා පස්වරුවේ සිට අතුරුදන්ව සිටින අතර, දරුවා සෙවීමේ කටයුතු පසුගිය දින කිහිපය තුළම සිදුකළත් එය අද වනවිට නවතා දමා ඇත්තේ දරුවා ගැවසුණු බවට සැක කෙරෙන ප්‍රදේශ සෝදිසි කිරීමෙන් අනතුරුවයි.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories