මත්පැන් බෝතලයක මිල රුපියල් 40 කින් ඉහළට

Wednesday, 08 August 2018 - 18:04

%E0%B6%B8%E0%B6%AD%E0%B7%8A%E0%B6%B4%E0%B7%90%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B6%E0%B7%9D%E0%B6%AD%E0%B6%BD%E0%B6%BA%E0%B6%9A+%E0%B6%B8%E0%B7%92%E0%B6%BD+%E0%B6%BB%E0%B7%94%E0%B6%B4%E0%B7%92%E0%B6%BA%E0%B6%BD%E0%B7%8A+40+%E0%B6%9A%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%89%E0%B7%84%E0%B7%85%E0%B6%A7
ස්ප්‍රීතු මත ජාතිය ගොඩනැගීමේ බද්ද ක්‍රියාත්මක කිරීම හේතුවෙන් දේශීය මත්පැන් බෝතලයක මිල රුපියල් 40 කින් ඉහළ දමා තිබෙනවා.

ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට මෙම මිල ගණන් බලපැවැත්වෙන බවයි මත්පැන් සමාගම් කියාසිටියේ.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories