දුම්රිය වර්ජනය නිසා ලංගම සේවකයින්ගේ නිවාඩු අවලංගුයි

Wednesday, 08 August 2018 - 20:17

%E0%B6%AF%E0%B7%94%E0%B6%B8%E0%B7%8A%E0%B6%BB%E0%B7%92%E0%B6%BA+%E0%B7%80%E0%B6%BB%E0%B7%8A%E0%B6%A2%E0%B6%B1%E0%B6%BA+%E0%B6%B1%E0%B7%92%E0%B7%83%E0%B7%8F+%E0%B6%BD%E0%B6%82%E0%B6%9C%E0%B6%B8+%E0%B7%83%E0%B7%9A%E0%B7%80%E0%B6%9A%E0%B6%BA%E0%B7%92%E0%B6%B1%E0%B7%8A%E0%B6%9C%E0%B7%9A+%E0%B6%B1%E0%B7%92%E0%B7%80%E0%B7%8F%E0%B6%A9%E0%B7%94+%E0%B6%85%E0%B7%80%E0%B6%BD%E0%B6%82%E0%B6%9C%E0%B7%94%E0%B6%BA%E0%B7%92
විශ්‍රාම ගිය දුම්රිය රියදුරන්ට යළි සේවයට වාර්තා කරන ලෙස ප්‍රවාහන අමාත්‍යංශය ඉල්ලිමක් කර තිබෙනවා.

ඒ පවතින දුම්රිය වර්ජනය හේතුවෙන්.

එමෙන්ම වර්ජනය අවසන් වනතෙක් ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලයේ සියලු සේවකයින්ගෙන් නිවාඩු අවලංගු කර ඇති බව ප්‍රවාහන අමාත්‍යංශය නිවේදනය කර සිටිනවා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories