බෙල්ලන්විල රජමහා විහාරයේ පෙරහර හේතුවෙන් අද සිට ලබන 12 වනදා දක්වා විශේෂ රථ වාහන සැලැස්මක් ක්‍රියාත්මක බව පොලිසිය පවසනවා.
රාත්‍රී 8.30 සිට මෙලෙස රථ වාහන ගමනාගමනය සීමා කෙරෙන්නේ බොරලැස්ගමුව, පැපිලියාන සහ බෙල්ලන්තර අවට මාර්ගවලටයි.
මේ හේතුවෙන් විකල්ප මාර්ග භාවිත කරන ලෙසට පොලිසිය දැනුම්දෙනවා.

Follow US
Most Viewed Stories