තෙවැනි ඇසට හසුවූ සොරකම

Friday, 10 August 2018 - 17:17

%E0%B6%AD%E0%B7%99%E0%B7%80%E0%B7%90%E0%B6%B1%E0%B7%92+%E0%B6%87%E0%B7%83%E0%B6%A7+%E0%B7%84%E0%B7%83%E0%B7%94%E0%B7%80%E0%B7%96+%E0%B7%83%E0%B7%9C%E0%B6%BB%E0%B6%9A%E0%B6%B8
මාතර නගරයේ ඖෂධ අලෙවිසැලට පැමිණෙන කාන්තාවක් එහි සේවය කරමින් සිටි සේවිකාවකගේ ජංගම දුරකථනය සොරාගෙන තිබෙනවා.

ඊයේ (09) දහවල් මෙම සොරකම සිදුව ඇති අතර අදාල කාන්තාව සොරකම සිදුකරන ආකාරය ඖෂධ අලෙවිසැලේ සවිකර තිබූ ආරක්ෂිත කැමරාවක සටහන් වී තිබුණා.





Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories